මුහුණුපොත හරහා එක්වන්න
Mail Us Today
deshapremibodupadanama@gmail.com
0719 840 537
call us for more details

අපි ගැන හා අපේ දැක්ම

තම දේශයට ශ්‍රී සම්බුද්ධ ශාසනයට හිතැති ගෞරවනීය ගුණ දම් සපිරි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන්නට ශක්තියක් වන්නට ආරක්ෂකයෙක් වන්නට අප ඉදිරිපත් වෙමු.

තම දේශය ඇත්තේ ආසියාවේ ද යුරෝපයේ ද  නැත හොත් මැදපෙරදිග කලාපයේ  රටක් ද විය හැකිය.එකී දේශයට හි‍තෛෂී ගෝලිය බෞද්ධයා තම දේශය රැකගන්නා සේම මේ ලෝකයේම ආරක්ෂකයා ඔහු වන්නේය.දේශප්‍රේමී ගෝලිය බෞද්ධයා තමා වටා සිටින මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවන්ටද එතැකින් නොනැවතී ඔහු සොබාදහමටද අවනතව එකී සම්පත් සියල්ලේ ආරක්ෂකයා බවට පත් වනු නොවනු මානය.සැබෑ බෞද්ධයාද ඔහුය.

ඒ දේශහිතෛෂී,දේශප්‍රේමී බෞද්ධයන්ට දේශිය වශයෙන් මෙන්ම විදේශිය වශයෙන් ද ඔවුන්ව ශක්තිමත් කරන්න අප ඇප වෙන්නෙමු කැප වෙන්නෙමු දිරි දෙන්නේමු මග කියන්නේමු.

තෙරුවන් සරණයි

විමසීම්.

 
Name* :
Address* :
E-mail* :
Tel* :
Inquiry* :
Please type the characters you see in the picture below. 
 

කෘතුගුණ සෙවන